මේ පේනවා ඇති.For the first time in history මට පුළුවන් උනා location එක google map එකෙන් දක්වන්න.හැබැයි මේකත් photo එකක් විතරයි . Anyway මේක තියෙන්නේ මාතර . මාතර fort එක හරියේ.
ඊලග දේ තමයි මේ දුපතේ තමයි පරවි දුව විහාරය තියෙන්නේ.දැනටමත් තේරෙන්න ඇති මේ දුපත තනිකරම පන්සලක් බව.වෙන මොනවත්ම නැ. දුපත පුරාම පන්සල තමයි තියෙන්නේ.දූපතත් මහා ලොකු නැ.
මේකයි තැන.
යන්න තියෙන්නේ suspension bridge එකකින්.එකේ යද්දී පොඩ්ඩක් බයක් දැනෙනවා.පොඩි ළමයින්ට විශේෂයෙන්.
දැන් ඉතින් පන්සල වැදපුදාගෙන එන්න කලින් මතක්කරලම ගන්ටාරේ ගහලා එන්න.
වෙන්නම් කියන්න දෙයක් නැ. සල්ලි බාගේ තියනවනම් ආධාරයකුත් කරලා එන්න.
දාන්න තරම් හොද photo එකක් මං ගාව තිබ්බේ නැ.sorry වෙන්න ඕන ඒකට.
from internet
from internet
from internet
from internet
from internet
Written by - Raveen Pathirana