ආයුබෝවන්. මම අද උබලට කියන්න යන්නේ උස්සන්ගොඩ නැෂනල් පාර්ක් ඒක ගැන.නැෂනල් පාර්ක් කිව්ව ගමන් උබලට මතක් වෙන්නේ ගන කැලෑව.But no. What we got instead is THIS!
මෙන්න පුතෝ නැෂනල් පාර්ක් . හරියට ගොල්ෆ් පිට්ටනියක් වගේ .මේකේ panorama photo එකක් මම පහලින් දැම්මා.මේ පාර්ක් ඒක අක්කර 500කටත් වඩා විශාලයිලු.හැබැයි හැබැයි ලොකු ගස් එකක්වත් නැ.පතොක් කුලයේ ශාක වර්ග තමයි ගොඩක් තියෙන්නේ.
මේකට එහාපැත්තෙ තියෙන්නේ beach එකක්. එකත් පට්ට.Anyway ඔයාල කතරගම ට්‍රිප් එකක් යනවා නම් බලන්න යන්න තියන සුපිරි තැනක් තමයි මේක නමුත් ඔයාට ගොඩක් කටුක දේශගුණය තියන පැත්තක ගොඩක් දුර ඇවිදින්න බැ කියල හිතෙනවනම් මෙතෙන්ට යන්න එපා . මෙතන ගොඩක් ඇවිදින්න තියනවා . ඒ වගේම මෙහෙ අව්ව හරිම සැරයි .ඒ හින්දා බෙල්ලට හිරවෙන්න දාගන්න පුළුවන් hat එකක් අරගෙන යන්නත් අමතක කරන්න එපා.
එකේ ඇවිදිද්දී ටිකක් පරිස්සම් වෙන්නත් වනවා.මොකද මෙහෙ සමහර කුරුල්ලෝ පොලොව හාරලා බිත්තර දානවා . අනික මෙහෙ තියෙන හැම ගහේම වගේ කටු තියනවා . ඒ හින්දා පරිස්සම් වියල්ලා.
අවසාන වශයෙන් මේක බලන්න ගියහම කැලේ වනසලා එන්න එපා.මේ වගේ ගොල්ෆ් පිට්ටනි රැකගැනීම අපේ යුතුකමක්.
Subscribe to:
Post Comments (Atom)
වැව්රුකන්නල රජමහා විහාරය (Wewrukannala Buduraja Mahaviharaya)
කාලෙකට පස්සේ blog එකක් ලියන්න හිතුනා.මේ දවස්වල ටිකක් වැඩ වැඩියි. මම මීට කලින් උබලට කිව්ව සංකපාල රජමහා විහාරය ගැන.හැබැයි මේ රජමහා විහාරය ...

-
ආයුබෝවන්.මම දැන් කියන්න යන්නේ ලංකාවේ තවත් ලස්සන beach එකක් ගැනයි.beach කිව්වහම උබලට මතක් වෙන්නේ රැල්ල ගහන සුදුවන් පෙනපිඩු සෑදෙන ඉතා සිනිදු ම...
-
ආයුබෝවන් . මම අද උබලට කියන්න යන්නේ අමුතුම තැනක් ගැන."ටෙලි සිනමා ගම්මානය " කිව්වහම උබලට අවුල් යන්න ඇති මොන මගුලක්ද මේ කියල. හොදයි අ...
-
ආයුබෝවන් .මම අද කියන්න යන්නෙත් ට්‍රිප් එකක් ගිහින් බලන්න තියෙන හොද තැනක් ගැන.නමුත් මේක තියෙන්නේ නම් කොලබ කතරගම පාරේ නෙමෙයි.මේක පිහිටලා තියෙන...
No comments:
Post a Comment